භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Rajagalathenna M.V.

Am/Rajagalathenna maha Vidhyalaya

අම්පාර කලාපය

  • Register
  • Login
Rajagalathenna M.V.

Am/Rajagalathenna maha Vidhyalaya

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

අම්/රජගලතැන්න ම.වි.

නැගෙනහිර පළාතේ අම්පාර අධ්‍යාපන කලාපයට අයත් අම්/රජගලතැන්න මහා විදුහල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය උසස් පෙළ කලා,වාණිජ, විද්‍යා,ගණිත විෂය ධාරාවන් සහ වෘත්තීය ප්‍රෙව්ශය යටතේ NVQ පාඨමාලා පැවැත්වෙන 1AB වර් ගයේ පාසලකි.

  විෂය හා විෂය සමගාමී යන සෑම අතින්ම කලාප , පළාත්, සමස්ථ ලංකා ජයග්‍රහණ ලබමින් ප්‍ර දේශයෙ පාසල් අතරින් කීර් තිමත් නමක් දිනාගනිමින් වසරින් වසර ශිෂ්‍ය සංඛ්‍යාව අඛණ්ඩව වර්ධනය වන පාසලකි.

   අම්පාර නගරයෙන් 25Km ක් පමණ ඈතින් පිහිටි මෙම පාසල දුරස්ථ ගම්මාන රාශියක දරුවන්ගේ අධ්‍යාපන පහස නිවන දක්ෂ ගුරු මණ්ඩලයකින් සමන්විත පාසලකි. බාහිර විවිධ පාර්ශව සමග අදහස් හා තොරතුරු හුවමාරුව සඳහා මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදාගැනීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරමි. පාසලේ උන්නතිය අපේක්ෂා කරන පාසලේ ආදි සිසුන් හා වෙනත් විවිධ පාර්ශවයන් සඳහා අප හා සම්බන්ධ වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමි.  මෙම කාර් යය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරන අතර දරුවන්ගේ ගුණ නැණ දිනෙන් දින දියුණු වේවායි ප්‍රාර් ථනා කරමි.

ජගත් වික්‍රමසිරි
විදුහල්පති
අම්/රජගලතැන්න ම.වි..

Rajagalathenna M.V.

Am/Rajagalathenna maha Vidhyalaya

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Rajagalathenna Maha vidyalaya,Rajagalathenna

: (+94)0635129499

: (+94)0635129499

: [email protected]

Supported By

© 2026 Rajagalathenna M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk