භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Rajagalathenna M.V.

Am/Rajagalathenna maha Vidhyalaya

අම්පාර කලාපය

  • Register
  • Login
Rajagalathenna M.V.

Am/Rajagalathenna maha Vidhyalaya

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (6-9)

  • නිල ඇදුම නිල් කොට කලිසමේ උස දණහිස සිට අගලක් ඉහලින් තිබිය යුතුය. ඵය අනවශ්‍ය පරිදි විශාල නොවීමත් සිරැරට හිර නොවීමත් විය යුතුය.
  • කොට කලිසම ඉදිරිපස රැළි දෙකක් යෙදිය හැකි අතර, පෙස සාක්කු දෙකක් හා පිටුපස එක් සාක්කුවක් චාම් ලෙස යෙදිය හැකිය.
  • කිසිදු කලිසමක් අනවශ්‍ය විලාසිතා හෝ මෝසතර යොදා සකසා නොතිබිය යුතුය.
  • කලිසම සඳහා බඳපටි නොපැළඳිය යුතුය.
  • කොණ්ඩය පාසල් ශිෂ්‍යෙයකුට ගැලපෙන පරිදි සකස් කර තිබිය යුතුය.
  • විලාසිතාවකින් තොර කලු පැහැති පාවහන් හා කළු පැහැති මේස් පැළඳිය යුතුය.

 

 

පිරිමි ළමුන් (10-13)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවෙි දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැලදිය යුතුය.
  • සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
  • කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
  • කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
  • කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
  • කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.

 

ගැහැණු ළමුන් (6-13)

  • ගැහැණු ළමුන් සඳහා නිල ඇඳුම් සකස් කිරීීමේදී සාය මැද පෙට්ටි රැළි එකයි. දෙපස අඟල් දෙකක් වෙන් වූ රැළි තුන බැගින දෙඅත්    කොට ගවුමකි.
  • අතෙහි දිග ප‍්‍රමාණය තමාගේ අතෙහි වියතක් දිග විය යුතුය. අතෙහි වාටිය අඟල් 1/2 විය යුතුය.
  • පාසල් නිල ලාංඡුනය නිල ඇඳුමට මසා තිබීය යුතු අතර” ඊට පහළින් ඇතුලත් වීමේ අංකය මසා තිබීය යුතුය. (උර බාහුවේ සිට අඟල් 4  ක් පහළින් ගවුමේ වම් පසින් විය යුතුය.
  • ගවුමේ කඳ කොටස ඉනට පහළින් දික් නොවිය යුතුය. (තමන්ගේ වැලමිට නැවුම දක්වා
    ඉනේ සිට අඟල් තුනක් පහළින් සාක්කුව ඇල්ලිය යුතුය. (සාක්කුව 5” ං5” පමණ ප‍්‍රාථමික ළමුන් සඳහා 3 ඃ” ං 3 ඃ” පමණ*  
    ගවුමේ සාය දණහිස දක්වා දික් විය යුතුය. (දණ ගැසූ විට සාය බිම ගෑවිය යුතුය* සායේ වාටිය අඟල් 1 ඃ විය යුතුය.
  • නිල ඇඳුමේ ඉදිරිපස විවරය උපරිමය අඟල් 4 ක් වත් විය යුතුය. කටු භාවිත නොකළ යුතු අතර, හක් ඇල්ලිය යුතුය.
  • කොළරයේ පළල අඟල් 03 ක් විය යුතු අතර, ගවුම් කර වටා ගැඹුරට නොකැපිය යුතුය. එහි පටියට යෝග්‍ය සේ කොළරය සකස් විය   යුතුය.
  • ශිෂ්‍යාවන් සඳහා කොණ්ඩය මැදින් බෙදා කරල් දෙකක් වන සේ ගොතා කළු පැහැති රිබන් පටිවලින් කොණ්ඩය අග ණමා ගැට ගසා     පැමිණිය යුතුය.
  • කොණ්ඩය කොටට කපන්නේ නම් කොළරයේ නොගෑවෙන පරිදි කැපිය යැතුය. (ශිෂ්‍ය නායිකාවන් පමණක් කොළ         පැහැති රිබන් පැළඳිය යුතුය.
  • ශිෂ්‍යාවන් සඳහා චාම් කුඩා කරාඹු පමණක් පැළඳිය යුතුය. වෙනත් ආබරණ කිසිවක් පැළඳිය නොහැකිය.
  • ශිෂ්‍යාවන් සුදු සපත්තු හා තනි සුදු මේස් භාවිත කළ යුතුය. ශිෂ්‍ය නායිකාවන් කළු සපත්තු හා තනි සුදු මේස් භාවිත කළ යුතුය.
  • සියළුම ගැහැණු ළමුන් හා පිරිමි ළමුන්ට සෙරෙප්පු පැළඳිය නොහැකිය. පාදයේ ආබාධයක් ඇත්නම් පමණක් කළු රබර් සෙරෙප්පු         පමණක් පැළඳිය හැකිය.



 

 
Rajagalathenna M.V.

Am/Rajagalathenna maha Vidhyalaya

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Rajagalathenna Maha vidyalaya,Rajagalathenna

: (+94)0635129499

: (+94)0635129499

: [email protected]

Supported By

© 2026 Rajagalathenna M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk