- පෙ.ව. 6.30 ට පෙර සියලුම ශිෂ්‍ය නායක නායිකාවන් පාසලට පැමිණීම.
- පෙ.ව.7.25 ට පෙර පාසලට පැමිණීම.
- පෙ.ව.7.25 ට පෙර සියලු පිරිසිදු කිරීම් අවසන් කිරීම.
- පෙ.ව.7.30 ට සීනුව නාද කල පසු පන්සිල් ගැනිම සදහා නියමිත ස්ථානයට පැමිණීම.
- පෙ.ව. 7.30 සිට පෙ.ව.7.50 දක්වා වතාවත් වල නිරත වීම.
- පෙ.ව.7.50 ට අධ්‍යන කටයුතු සදහා පන්ති කාමරවලට ගොස් අධ්‍යන කටයුතු ආරම්භ කිරීම.
- ජංගම දුරකථන,ඉලෙක්ට්‍රොනික මෘදුකාංග රැගෙන ඒම,පාසල තුල භාවිතය,හුවමාරුව,විකිණීම සපුරා තහනම් ය.
- විදුහල්පති තුමා හා ආචර්ය මණ්ඩලයට සහය වෙමින් පාසල් කලමනාකරණ කටයුතු නිසි ආකාරව ඉටු කිරීම.
- මිතුරන් යහපත් ක්‍රියාවන් සඳහා පමණක් උදව් කර ගත යුතුය.
- කාල සටහනට අනුව හා සීනුවට අනුගතව කටයුතු කල යුතු ය.
- විශය සමගාමි ක්‍රියාකාරකම් සදහා ද යොමු විය යුතුය.
- පාසල සතු දේපළ ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීම.
- අම්/රජගලතැන්න මහ විදුහල් මැණියන්ගේ යහපත් දරුවෙකු වීමට කටයුතු කළ යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි