WhatsApp_Image_2022-01-31_at_230207.jpeg
WhatsApp_Image_2023-08-29_at_090533.jpeg
WhatsApp_Image_2023-08-29_at_091436.jpeg
PlayPause
previous arrow
next arrow
Shadow

 

පාසලේ දැක්ම

 

ලක් මාතාවට ගුණවත් නැණවත් දෑ හිතකාමී සුරු විරු දරුවෙක්  

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 නැගෙනහිර පළාතේ දිගාමඩුලු පුරවරයේ රජගල නම් ඓතිහාසික කඳු පාමුල ඉතා මනරම් වූ පරිසරයක පිහිටා ඇති අප පාසල බුද්ධි මහිමයෙන් පමණක් නොව නැණ මහිමයෙන් ද පරිපූරණ වූ දරු දැරියන් පිරිසක් ලක් මාතාවට දායාද කල කීර්තිමත් විදු බිමකි.

අප විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කණිෂ්ඨ හා ජේෂ්ඨ අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර ඉතා මෑත කාලීනව 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

Read More

පාසලේ මෙහෙවර

අධ්‍යාපන්යේ සම අවස්ථා සියලු සිසුන්ට හිමිකර දෙමින් යහගුණයෙන් හා නැණ නුවණින් පෝෂණය වූ පූරණ පෞර්ෂයකින් හෙබි පුරවැසියෙකු ලක් මාතාවට දායාද කිරිම අපගේ මෙහෙවර වේ.

 

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

ICT CLUB

AM/Rajagalathenna M.V.