භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Rajagalathenna M.V.

Am/Rajagalathenna maha Vidhyalaya

අම්පාර කලාපය

  • Register
  • Login
Rajagalathenna M.V.

Am/Rajagalathenna maha Vidhyalaya

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පතිනියගේ පණිවිඩය

රජගලතැන්න මහා විද්‍යාලය

නැගෙනහිර පළාත් අම්පාර දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකමක් ඇති රජගලතැන්න ප්‍රදේශයෙ පිහිටි අපේ පාසල දිනෙන් දින විශිෂ්ටත්වය කරා පියනගන දීප්තිමත් පාසලකි.

අප සිසු දරුවන් කලාප,පළාත් මෙන්ම ජාතික මට්ට්මේ ජයග්‍රහණ රාශියක්ම උරුමකම් කියන අතර විශ්ව විද්‍යාල වරම් ලබා  උසස් අධ්‍යාපන හදාරා පාසලට කීර්තියක් ගෙනත් දුන් ආදි සිසුන්ද බොහොමයකි . අදවන විට ඔවුන් රටේ ඉහළ තැන්වල විවිධ තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂී  මෙහෙවරත් ඉටුකරති .අප පාසල තොරතුරු අංශයෙන්ද පසුගිය වසර වල විශාල දියුණුවක් අත්කරගෙන සිටී. 

6 වසරේ සිට 11 වසර දක්වා විවිධ වූ විෂයන් යට්තේද උසස් පෙල සදහා විද්‍යා,කලා, වාණීජ,ගණිත වැනි විවිධ අංශ යට්තේද  අධ්‍යාපනය ලබාගැනීමට පහසුකම් ඇති අප පාසලට විවිධ  පාර්ශවයන් සමග අදහස් හුවමාරුකර ගැනීමෙදි හා තොරතුරු හුවමාරුවෙදි මෙම වෙබ් අඩවිය යොදා ගැනීමට හැකි වනු ඇතැයි  මම විශ්වාස කරමි.අප විද්‍යාලය හා සම්බන්ධ සියලු පාර්ශවයන්ට අප පාසල් වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ ඉදිරි ගමනට සහයෝගය දක්වන මෙන් ආරාධනා කර සිටිමි .මෙම කාර්යයන් සාර්ථක කර ගැනීමට උර දුන් සැමට මාගේ හදපිරි ප්‍රනාමය පිරිනමන අතර පාසලේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම යහගුනද දිනෙන් දින දියුණුවට පත්වෙවායැයි මා ප්‍රාර්ථනා කරමි.

S.M.C.කුමාරිහාමි
නියෝජ්‍ය විදුහල්පති
රජගලතැන්න මහා විද්‍යාලය.

Rajagalathenna M.V.

Am/Rajagalathenna maha Vidhyalaya

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Rajagalathenna Maha vidyalaya,Rajagalathenna

: (+94)0635129499

: (+94)0635129499

: [email protected]

Supported By

© 2026 Rajagalathenna M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk