පාසලේ දැක්ම
සියළු අභියෝග දිරියෙන් ජයගත හැකි වැඩදායී දරුවන් දැයට
පාසලේ මෙහෙවර
අධ්‍යාපනයේ සම අවස්ථා සියලු සිසුන්ට හිමිකර දෙමින් යහගුණයෙන් හා නැණ නුවණින් පෝෂණය වූ පූර්ණ පෞරුෂයකින් හෙබි පුරවැසියෙකු ලක් මාතාවට දායාද කිරීම.